Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වරාය අධිකාරි පිල ජයග්‍රහණය සොයා යයි

වරාය අධිකාරි පිල ජයග්‍රහණය සොයා යයි

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ තරග හයක් දෙවැනි දිනයටත් අද (12) පැවැත්වූණි. පළමු ඉනිමේදී ඉදිරියෙන් සිටි එන්.සී.සී. කණ්ඩායම දෙවැනි ඉනිමේදී අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට වරාය අධිකාරිය කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ. ජයග්‍රහණය සදහා ලකුණු 220 ක ඉලක්කයක් හඹායන වරාය අධිකාරි කණ්ඩායම දෙවැනි දිනය නිමාවන විට කඩුලු 2 කට ලකුණු 129 ක් රැස්කර ජයග්‍රහණයේ මාවත විවරකර ගැනීමට සමත්විය.

එන්.සී.සී. සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. 220 සහ 120, වරාය අධිකාරිය 121 සහ 129/2

එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 55.1 කදී සියලුදෙනා දැවී ලකුණු 220
(මහේල උඩවත්ත 54, ළහිරු කුමාර 47, ඇන්ජලෝ පෙරේරා 42, මාලින්ග අමරසිංහ 29, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 24, මදුක ලියනපතිරනගේ 52/5, චානක කොමසාරූ 78/3)

වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(අකලංක ගනේගම නොදැවී 24, ළහිරු කුමාර 28/2, ලසිත් ඇඹුල්දෙණිය 28/2)

එන්.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 55.1 කදී සියලුදෙනා දැවී ලකුණු 220
(සදුන් වීරක්කොඩි 25, ඇන්ජලෝ පෙරේරා 22, සචින්ත පිරීස් නොදැවී 27, චානක කොමසාරූ 49/7, නලින් ප්‍රියදර්ෂන 48/3)

වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 46 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 129
(යොහාන් ද සිල්වා 23, නික් කොම්ප්ටන් 21, ගයාන් මනීෂාන් නොදැවී 39, ළහිරු කුමාර 17/2)


බ්ලූම්ෆීල්ඞ් සහ සී.සී.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. 445, බ්ලූම්ෆීල්ඞ් 270/6

සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 90.3 කදී සියලුදෙනා දැවී ලකුණු 445
(සචිත් පතිරණ 168, මාධව වර්ණපුර 85, ලසිත් අබේරත්න 25, කවින් බණ්ඩාර 24, රොන් චන්ද්‍රගුප්ත 20, ළහිරු මදුශංක 28, ළහිරු ගමගේ නොදැවී 23, රමේෂ් මෙන්ඩිස් 84/2, මලිත් ද සිල්වා 116/5)

බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 80 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 270
(නිපුන් කරුණානායක 54, නිසල් ෆ්‍රැන්සිස්කෝ 72, රමේෂ් මෙන්ඩිස් 46, ප්‍රමෝද් හෙට්ටිවත්ත නොදැවී 65, අශාන් ප්‍රියංජන් 46/3, සචිත් පතිරණ 75/2)

 

ද්‍රවිඩ සංගමය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය 305 සහ 60/3, හලාවත මේරියන්ස් 296

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 81.2 කදී සියලුදෙනා දැවී ලකුණු 305
(ධනංජය ද සිල්වා 72, යොහාන් මෙන්ඩිස් 61, රංගන හේරත් 45, ජීවන් මෙන්ඩිස් 42, රමිත් රඹුක්වැල්ල 22, බිනුර ප්‍රනාන්දු නොදැවී 21, අසිත ප්‍රනාන්දු 51/4, සචිත්‍ර සේරසිංහ 68/3, ශෙහාන් ජයසූරිය 76/2)

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 67.1 කදී සියලුදෙනා දැවී ලකුණු 296
(ශෙහාන් ජයසූරිය 22, ඕෂධ ප්‍රනාන්දු 81, සචිත්‍ර සේරසිංහ 65, ඉසුරු උදාන 44, රංගන හේරත් 62/3, ජීවන් මෙන්ඩිස් 80/3, ධනංජය ද සිල්වා 34/2)

ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 60
(සිතාර ගිම්හාන් නොදැවී 36, සචිත්‍ර සේරසිංහ 9/2)

 

කෝල්ට්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් 246 සහ 126/5, සැරසන්ස් 152


කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 79.3 කදී සියලුදෙනා දැවී ලකුණු 246
(ප්‍රියමාල් පෙරේරා 92, අවිශ්ක ප්‍රනාන්දු 72, සදීර සමරවික්‍රම 31, රොෂාන් ජයතිස්ස 51/5, චතුර රංදුණු 78/3, සචිත්‍ර පෙරේරා 48/2)

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 55 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(මොහොමඞ් ජලීල් 29, ප්‍රමෝද් මදුවන්ත 38, රොෂාන් ජයතිස්ස 23, අවිශ්ක අංජුල 38/4, ප්‍රභාත් ජයසූරිය 42/3, මොහොමඞ් ශිරාස් 28/2)

කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 43 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 126
(සංගීත් කුරේ 34, සධීර සමරවික්‍රම 35, විශාද් රංදික නොදැවී 20, ප්‍රියමාල් පෙරේරා 21, රොෂාන් ජයතිස්ස 29/3, චතුර රංදුණු 57/2)

 

මූවර්ස් සහ රාගම කණ්ඩායම් අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී
රාගම 380 සහ 88/2, මූවර්ස් 241


රාගම - පළමු ඉනිම - ඕවර 83 කදී සියලුදෙනා දැවී ලකුණු 380
(ළහිරු මිලන්ත 112, රොෂේන් සිල්වා 37, ජනිත් ලියනගේ 97, ඉශාන් ජයරත්න 63, තරිඳු රත්නායක 93/3, කෝසල කුලසේකර 32/2, සජීව වීරකෝන් 95/2)

මූවර්ස් - පළමු ඉනිම - ඕවර 60 කදී සියලුදෙනා දැවී ලකුණු 241
(පබසර වඩුගේ 29, තිලක්ෂ සුමනසිරි 22, චාමර සිල්වා 121, දෙනුවන් රාජකරුණා 20, අමිල අපෝන්සු 79/6, නිශාන් පිරීස් 41/2)

රාගම - දෙවැනි ඉනිම - ඕවර 18.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 88
(උදාර ජයසුන්දර 44, සමින්ද ප්‍රනාන්දු 36)

 

යුදහමුදාව සහ බදුරලිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව 152, බදුරලිය 35/0

යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 51 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(අශාන් රංදික 30, ජනිත් සිල්වා නොදැවී 27, දිල්ශාන් ද සොයිසා 24, නන්ද්‍රාස් ප්‍රසාද් 41/5, දිලේෂ් ගුණරත්න 36/4)

බදුරලිය - පළමු ඉනිම - ඕවර 82 කදී සියලුදෙනා දැවී ලකුණු 248
(පැතුම් නිස්සංක 49, දිල්හාන් කුරේ 31, රමිදු ද සිල්වා 65, සංජය චතුරංග නොදැවී 69, මල්ක මදුශංක 41/5, සම්පත් පෙරේරා 49/3)

යුදහමුදාව - දෙවැනි ඉනිම - ඕවර 24 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 112
(දිල්ශාන් ද සිල්වා 21, දුශාන් විමුක්ති නොදැවී 3, සම්පත් පෙරේරා නොදැවී 24, අලංකාර අසංක 54/3)

 

 

අදහස් (0)

වරාය අධිකාරි පිල ජයග්‍රහණය සොයා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.