ශ්රී ලංකා වරාය අධිකාරී පිල සහ හලාවත මේරියන්ස් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් වරාය ක‍්‍රීඩකයෝ ලකුණු 16 ක ජයක් ලැබූහ.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරීය ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 179
(යොහාන් ද සිල්වා 22, සචිත‍්‍ර සේනානායක 30, පුනිල තරංග 38, ඉසුරු උදාන 15, ඉෂාන් රංගන 21, මාලින්ද පුෂ්පකුමාර 21, චමින්ද ගමගේ 28/3, ශෂ්රීක පුස්සගොල්ල 19/2, තක්‍ෂිල ද සිල්වා 33/3)
හලාවත මේරියන්ස් ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 163
(කාංචන ගුණවර්ධන 15, සහන් විජේරත්න 23, විදුර අධිකාරි 54, තික්‍ෂිල ද සිල්වා 31, සචිත‍්‍ර සේරසිංහ 27/2, මධුසංඛ ඒකනායක 31/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.