Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වර්ෂාවට පළමු දිනය සේදී යයි

වර්ෂාවට පළමු දිනය සේදී යයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම් අතර අවසන් මහා තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) ආරම්භවිමට නියමිතව තිබුනද වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවාම පළමු දිනට තරගය අතරහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

හෙට (07) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.  

 

 


අදහස් (0)

වර්ෂාවට පළමු දිනය සේදී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.