Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වත්තල ලයිසියම් - යාපනය හින්දු තරගය හෙට

වත්තල ලයිසියම් - යාපනය හින්දු තරගය හෙට

editorial - 2023 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන 15 න් පහළ අන්තර් පාසල් III වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (15 වැනිදා) මින්නේරිය ගනර්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ යාපනය හින්දු විද්‍යාලය තරග වැදීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය පරාජය කරන ලදි. යාපනය හින්දු විද්‍යාලය විසින් ගාල්ල මහින්ද විද්‍යාලය ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සදීෂ සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර කනගරාජ් නිත්තීස් යාපනය හින්දු විද්‍යාලය කණ්ඩායම මෙහෙයවයි.

 

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සංචිතය:
සදීෂ සිල්වා (නායක), රවිඳු ජයසිරි, ගගන් පෙරේරා, ඩිෂාන් පින්ටෝ, තිනුක ජයසුන්දර, ලසල් හේවාපතිරණ, ශනුක් ජයවර්ධන, සහිරු රොෂේන්, සසිරු ලොහාන්, ගවේෂ් හෙට්ටිආරච්චි, තසිත් තේනුවර, කවීෂ මධුශාන්, මොවිඳු සෙනුල්, අදීශ අත්තනායක, විශාර රන්දුණු, තරුල් රණසිංහ, චෙනුල් කුලසේන, ලෙහාන් කම්මල්පිටිය, ට්‍රෙවන් කුලතුංග සහ ජේශ්වර විශ්වනාදන්
විරාජ් වීරසේකර (පුහුණුකරු) සහ මිනන් ඩිල්ෂාන් (කණ්ඩායම භාර ආචාර්ය)

 

යාපනය හින්දු විද්‍යාලීය සංචිතය:
කනගරාජ් නිත්තීස් (නායක), ඥානකරන් ලක්සිගන්, නෙසරූපන් නේරියුජන්, කනේසරාජා සගනන්, සත්‍යයේන්ද්‍රන්
නිශන්, රවීන්ද්‍රන් ආතිඩියන්, සුතාර්සන් අභිවර්ණන්, තිනේශ්‍රේමන් ප්‍රීතිකාන්, විජයකුමාර් කජුලුක්සන්, තිනේශ්‍රේමන් ප්‍රීතිකාන්, විජයකුමාර් කජුලුක්සන්, සිවමෝහන් අශ්වින්, කමලමූර්ති ජනෝජා, වෙනුගොපාල් තවීකරන්, ක්‍රිෂාන්තසන් ලෝජාන්, හේමන්තාස් තනූජන්, තිරුනීලකන්දන් නිරෝෂ් සහ හිරුෂාන්ත් තරුණ්
කීතනපිල්ලේ සුන්දරමෝහන් (කණ්ඩායම භාර ආචාර්ය ), සිවබාලසුන්දරම් ඇලන් රාජ් (පුහුණුකරු) සහ  තනාගරාසා කෝකුලන් (පුහුණුකරු)

- 213


අදහස් (0)

වත්තල ලයිසියම් - යාපනය හින්දු තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.