Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විද්‍යාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

විද්‍යාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකරගත් ගාල්ල විද්‍යාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5 වැනිදා) සමත්විය. 

මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ශා. ඇලවිෂියස් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 160
(සංදිප ශමෝද් 65, දුල්මින අභිෂේක් නොදැවී 20, නවිඳු ඩිල්ශාන් 16/2)

විද්‍යාලෝක විදුහල - ඕවර 49.2 කදී කඩුලු 5 ක් දැවී 161
(රිෂාන් චාමික නොදැවී 80, ශානුක නිකේශල 25/3)


අදහස් (0)

විද්‍යාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.