Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විද්‍යාලෝකයට පළමු ඉනිමේ ජයක්

විද්‍යාලෝකයට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2017 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මාතර ශාන්ත සර්වේශස් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ගාල්ල විද්‍යාලෝක විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

විද්‍යාලෝක විදුහල - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී 200
(ලක්ශාන් සංදීප නොදැවී 72, ඩිලාන් රශින්ද 33, අශේන් සඳරු 43/3, තිසරු ආදිත්‍ය 65/2)

ශා. සර්වේශස් විදුහල - පළමු ඉනිම - ඕවර 29 කදී සියලුදෙනා දැවී 93
(රිතික් අනුරාධ 31, සචින්ත සඳකැලුම් 24, රිෂාන් චාමික 23/3)

ශා. සර්වේශස් විදුහල - දෙවන ඉනිම - ඕවර 30 කදී කඩුලු 3 ක් දැවී 79
(හිරුන් අංජන නොදැවී 33)


අදහස් (0)

විද්‍යාලෝකයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.