Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විනුක - පසිඳු ශතක රැස්කරති

විනුක - පසිඳු ශතක රැස්කරති

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ කොළඹ මහානාම විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල අතර තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (23 වැනිදා) අවසන්විය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

පිත්තෙන් දස්කම් දැක්වූ විනුක රූබසිංහ (102) ශතකයක්ද, පවන් රත්නායක (නොදැවී 80) සහ ටශාන් ගුණවර්ධන (56) අර්ධ ශතක රැස්කරමින් මහානාම විදුහල ඉහළ ලකුණු සංඛ්‍යාවකට රැගෙන යාමට සමත්වූහ. ශා. ජෝසප් වාස් විදුහල වෙනුවෙන් පසිදු කවීෂ (102) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


මහානාම විදුහල - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 4 ක් දැවී 275
(විනුක රූබසිංහ 102, පවන් රත්නායක නොදැවී 80, ටශාන් ගුණවර්ධන 56, චමත් ප්‍රනාන්දු 12/2)

ශා. ජෝසප් වාස් විදුහල - පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 5 ක් දැවී 166
(පසිඳු කවීෂ 102, සෙනුර ප්‍රනාන්දු 31, සමිත් රෂෝදන් 35/2)

 


අදහස් (0)

විනුක - පසිඳු ශතක රැස්කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.