Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විජයවර්ධනයේ නිෂාන්ගෙන් ශතකයක්

විජයවර්ධනයේ නිෂාන්ගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිරිවත්තුඩුව විජයවර්ධන මහ විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර බෝපේහිදී පැවැති වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගය විසඳුමකින් තොරව අවසන් විය.

මෙහිදී විජයවර්ධන මහ විදුහල වෙනුවෙන් කාවින්ද නිෂාන් පන්දු 93 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.  


කිරිවත්තුඩුව විජයවර්ධන මහ විදුහල පළමු ඉනිම කඩුලූ 3 ට 218
(කාවින්ද නිෂාන් නොදැවී 101, ඉෂාර ලක්මාල් 54, අනුරාධ නිරෝෂාන් 43, එච්. එන්. මඩපාත 33/2)

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 113
(එස්. ඒ. සුපුන් 40, ඔෂද ප‍්‍රනාන්දු 43)


- 048


අදහස් (0)

විජයවර්ධනයේ නිෂාන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.