Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවැනි වටයේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී විසඳුමකින් තොරව 24 වැනිදා අවසන්විය.
වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 8 ක් දැවී 249
(විනුජ රාම්පෝල් 67, තරිඳු අමරසිංහ 36)
ශා. පීතර විදුහල - පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 9 ක් දැවී 137
(විනුජ රාම්පෝල් 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.