Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විද්‍යාලෝකයට කඩුලූ 10ක පහසු ජයක්

විද්‍යාලෝකයට කඩුලූ 10ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ හික්කඩුව විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ II වැනි කොටසේ  ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් ලැබීමට විද්‍යාලෝක විද්‍යාලය සමත් විය.


ශ‍්‍රී සුමංගල  විද්‍යාලය  ඕවර 42ක සියලූ දෙනා දැවී 68
(කවීෂ දිල්ශාන් 14, සුපුන් මධුෂ 11, නදීර ඉෂාන් 1/2, සෙමිත් ප‍්‍රවීන් 16/3,න නිපුන් මාලිංග 3/2, ගිහාන් තරූෂ 15/2)

විද්‍යාලෝක විද්‍යාලය ඕවර 6.3 කදී කිසිවකුත් නොදැවී 69
(නිපුන් මාලිංග නොදැවී 41, සංජු ලක්ෂාන් නොදැවි 16)

 


අදහස් (0)

විද්‍යාලෝකයට කඩුලූ 10ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.