Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලාන මූලික සංචිතයට 30 ක්

ලෝක කුසලාන මූලික සංචිතයට 30 ක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා කී‍්‍රඩිකාවන් 30 දෙනකුගෙන් යුත් මූලික සංචිතයක් තෝරා ගනු ලැබ ඇත.


ශී‍්‍ර ලංකා සංචිතය

ශශිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, එෂානි ලොකුසූරිය, දීපිකා රසාංගිකා, ශී‍්‍රපාලි වීරක්කොඩි, ඩිලානි මනෝදර, යශෝධා මෙන්ඩිස්, මධුරි සමුද්දිකා,  ඕෂධී රණසිංහ, උදේශිකා ප‍්‍රමෝදනී, චන්දිමා ගුණරත්න, ලසන්ති මධුෂානි, අනුෂ්කා සංජීවනී, චමරි පොල්ගම්පොළ, රංගිකා ප‍්‍රනාන්දු, ඉනෝකා රණවීර, චතුරානි ගුණවර්ධන, නිලක්‍ෂි සිල්වා, කාංචනා වීරක්කොඩි, නිපුනි හංසිකා, නිමාලි පෙරේරා, ජනනි කෞෂල්‍යා, අචිනි කුලසූරිය, රෙබෙකා වැන්ඩොට්, නිලංගිකා සංජීවනී, ප‍්‍රසාදි වීරක්කොඩි, දිනේෂා ජයසිංහ, හර්ෂිතා මාධවී, සුරංගිකා පෙරේරා සහ හෂිනි පෙරේරා

 


අදහස් (1)

ලෝක කුසලාන මූලික සංචිතයට 30 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.