අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ලොයෙලා විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති II  කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට විය. 
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ලොයෙලා විදුහලේ නදීෂ රාජකරුණා (නොදැවී 84) අර්ධ ශතකයක් ලබාගත් අතර ජයංග නිර්මාල් ලකුණු 05 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
	ලොයෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 2 ක් දැවී 164 
	(නදීෂ රාජකරුණා නොදැවී 84, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 36) 
	ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 27 කදී කඩුලු 8 ක් දැවී 41 
	(ජයංග නිර්මාල් 05/6, ආලෝක නිමේෂ් 04/2) 
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.