Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය සමත්විය. මෙම තරගය කුරුණෑගල මලියදේව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් විමුක්ති කුළතුංග ලකුණු 166 කට කඩුලු 11 දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන විටදි තුන්ඉරියව් දස්කම් දැක්වූ කවින් කෙමිත අර්ධ ශතකයක් (73) රැස්කරමින් පිත්තෙන්ද ලකුණු 160 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 62.5 කදී සියලුදෙනා දැවී ලකුණු 269
(කවින් කෙමිත 73, හේමාල් ලංකාර නොදැවී 60, රවීශ මදුමාල් 34, ධනංජය දාබරේ 28, දුලාජ් රණතුංග 52/4, සුපුන් නිස්සංක 15/2, මදුරංග නවීන් 24/2)
මලියදේව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී ලකුණු 166
(නිසංජය හෙට්ටිආරච්චි 44, දුලාජ් රණතුංග 41, සුපුන් සුමණරත්න 38, කවින් කෙමිත 60/5, විමුක්ති කුළතුංග 61/5)
මලියදේව විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 66.2 කදී සියලුදෙනා දැවී ලකුණු 275
(කවින් බණ්ඩාර 69, මුදිත ප්‍රේමදාස 60, සංජීව ප්‍රියදර්ශණ 44, දුලාජ් රණතුංග 28, සුපුන් සුමණරත්න 23, විමුක්ති කුළතුංග 105/6, කවින් කෙමිත 100/4)
ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 117
(දුශාන් රංමල් 28, ධනංජය දාබරේ 20, කවින් කෙමිත නොදැවී 20, දුලාජ් රණතුංග 14/2, සංජීව ප්‍රිියදර්ෂන 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.