වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ ලුම්බිණි විදුහල සහ රාගම බැසිලිකා විදුහල අතර වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලුම්බිණි විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.
	රාගම බැසිලිකා විදුහල පළමු ඉනිම 105
	(චානුක සිල්වා 26, ප්‍රසාද් චරුන් 25, ඉසුක අමනෙත් 24/4, උදාර සංකල්ප 44/3)
	ලුම්බිණි විදුහල පළමු ඉනිම කඩුලු 7 ට 108
	(නෙතුල් රාජපක්‍ෂ නොදැවී 32, හිරු චේතන 27, චානුක සිල්වා 30/4, ඕෂද දනීෂ් 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.