අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සහ මාකොල සපුගස්කන්ද මහ විදුහල අතර දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලුම්බිණි විදුහල සමත් විය.
එහිදී ලුම්බිණි විදුහලේ තිනෙත් දිල්ෂාන් නොදැවී ලකුණු 97 ක් රැස්කළ අතර දිනූෂ නිර්මාල් ලකුණු 33 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ලුම්බිණි විදුහල - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 269
(තිනෙත් දිල්ෂාන් නොදැවී 97, සචින් කාවින්ද 27, මිලින හංසජ 26, චනුර ක්‍රිෂාන් 21, සෙනුජ සිතිල් 39/3, සවීෂ රෂේන් 59/3, හංසජ තුල්ෂාන් 44/2)
සපුගස්කන්ද මහ විදුහල - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 155
(ඉසුරංග මධුෂාන් 33, දිනූෂ නිර්මාල් 33/5, ඔමිඳු පෙරේරා 22/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.