Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලාහෝර් කොලැන්ඩර්ස් ඉදිරියෙන්

ලාහෝර් කොලැන්ඩර්ස් ඉදිරියෙන්

editorial - 2021 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතය හේතුවෙන් මාස 3 ක විරාමයකට පසුව ආරම්භ වූ පාකිස්තාන සුපර් ලීග් (පීඑස්එල්) තරගාවලියේදී සෙනසුරාදා (12 වැනිදා) තරග අවසන් වන විට ලාහෝර් කොලැන්ඩර්ස් පිල ඉදිරියෙන් සිටියේය.

අබුඩාබියේ ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ සෙනසුරාදා පැවැති තරගයේදී පෙෂාවර් ෂල්මි කණ්ඩායම ක්වේටා ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5 කට ලකුණු 197 ක් ලබාගත්තේය. එහෙත් ග්ලැඩියේටර්ස් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 136 ක් පමණි. පෙෂාවර් පිල වෙනුවෙන් වහබ් රියාස් (20/2) සහ මොහොමඩ් ඉර්ෆාන් (27/3) පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තරගාවලිය මේ මස 24 වැනිදා දක්වා පැවැත්වේ.

- 213

 


අදහස් (0)

ලාහෝර් කොලැන්ඩර්ස් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.