Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඩි විදුහල අවසන් පූර්ව වටයට

රිච්මන්ඩි විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2023 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත් විය.

කොළඹ රීඩ් පෙදෙස ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රිච්මන්ඩ් විදුහලේ තරුල් ශනිල්ක ලකුණු 14 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.


ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 82
(අර්වින් ද සිල්වා 19, යසිත් කරුණාරත්න 15, ශෙනුෂ්ක ප්‍රනාන්දු 12, තරුල් ශනිල්ක 14/5, හිරුක අකලංක 15/2)

රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 49.2 කදී කඩුලු 9 ක් දැවී 90
(උදුල කුමුදක නොදැවී 25, තරුල් ශනිල්ක 17, රනීෂ නිම්සර 11/4, සස්මිත ප්‍රනාන්දු 13/2, අමල් පෙරේරා 17/2)

-036

 


අදහස් (0)

රිච්මන්ඩි විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.