Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
රාජකීය විදුහලේ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 102 කට කඩුලූ 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. එම විදුහලේම නවීන් විදානපතිරණ ඉනිම් දෙකේදීම අර්ධ ශතක (59 සහ 55) ලබා ගත්තේය.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලූ දෙනා දැවී 131
(විමුක්ති පීරිස් නොදැවී 34, රෙවාන් කේලි 21, කෙවින් කොර්ට්ලිං 20, ලසිත් ඇඹුල්දෙණිය 56/6, ගීෂාත් පණ්ඩිතරත්න 16/2, ශාන් තෙන්නකෝන් 22/2)
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 57 කදී කඩුලූ 8 ක් දැවී 226
(නවීන් විදානපතිරණ 59, ගීෂාත් පණ්ඩිතරත්න 43, පසිඳු සූරියබණ්ඩාර 33, ගනිත් සංදීප 26, චාරුක උලූඳුපිටිය 58/3, මල්ෂාන් රොද්‍රිගූ 56/2)
ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම - ඕවර 58.1 කදී සියලූ දෙනා දැවී 186
(රෙවාන් කේලි 46, දිනෙත් මධුරවෙල 40, චාරුක උලූඳුපිටිය 23, ලසිත් ඇඹුල්දෙණිය 46/6, ගනිත් සංදීප 41/3, ශාන් තෙන්නකෝන් 36/2)
රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 21 කදී කඩුලූ 2 ක් දැවී 94
(නවීන් විදානපතිරණ 55, රොනුක ජයවර්ධන 30)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.