අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොනරාගල රාජකීය විදුහල සහ දිල්වැල්ල විජිත මැදි විදුහල අතර මොණරාගල තාක්ෂණික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහලේ සකුණ නිදර්ෂන (230) ද්විත්ව ශතකයක්ද, අවිෂ්ක ලක්ෂාන් (114) ශතකයක්ද ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර වූහ.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 71.5 කදී කඩුලු 5 ක් දැවී 420
(සකුණ නිදර්ෂන 230, අවිෂ්ක ලක්ෂාන් 114, චතුර බණ්ඩාර 23, කුෂාන් මලින්ද 81/3)
විජිත මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 92
(කුෂාන් මලින්ද 38, සකුණ නිදර්ෂන 15/3, චතුර දිල්ෂාන් 37/3, චතුර බණ්ඩාර 12/2, අවිශ්ක ලක්ෂාන් 20/2)
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31 කදී සියලු දෙනා දැවී 135
(අවිෂ්ක ලක්ෂාන් 36, සදෙව් තන්දූප 32/4, සචින් චානුක 70/3)
විජිත මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 8 ක් දැවී 190
(සචින් චානුක 40, සදෙව් තන්දූප 36, ඔෂාන් දනුෂ්ක 36, අවිෂ්ක ලක්ෂාන් 46/3, චතුර බණ්ඩාර 15/2, චමිදු රශ්මික 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.