Last Update  :  2025-11-03 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය විදුහල් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලබති

රාජකීය විදුහල් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලබති

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර කොටහේනේදී පැවැති පළමු කොටසේ තරගයෙන් රාජකීය විදුහල් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.

 

රාජකීය විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 239
(ඉසිවර දිසානායක 52, කවිඳු පතිරත්න 65, දසිස් මංචනායක 23, සොනාල් අමරසේකර නොදැවී 36, හසිඳු කවිරත්න 59/2, ඉන්දික වීරසිංහ 40/3, තෙනුක නන්දලාල් 26/2)

ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 86
(යොහාන් සොයිසා 42, කවිඳු පතිරත්න 13/2, කනික දයාරත්න 22/3, ගිෂාන් බාලසූරිය 25/4)

රාජකීය විදුහල දෙවැනි ඉනිම කඩුලු  1 ට 109
(ෂෙහාන් හේරත් 35, කවිඳු පතිරත්න නොදැවී 53)

 


අදහස් (0)

රාජකීය විදුහල් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.