Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාගම පිල කඩුලූ 5 කින් ජයගනී

රාගම පිල කඩුලූ 5 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර යටතේ රාගම ක‍්‍රිකට් සමාජය සහ යුද හමුදා පිල අතර කටුනායක වෙළෙද කළාප ක‍්‍රීඩාංණයේදී අද (13) පැවැති තරගයෙන් රාගම පිල කඩුලූ 5 ක ජයක් ලැබීය.


යුද හමුදා පිල  ඕවර 49 කදී සියලූ දෙනා දැවී 156 (ලක්‍ෂිත මධුෂාන් 33, අසේල ගුණරත්න 20, ජනිත් සිල්වා 29, ඩිලාන් සොයිසා නොදැවී 29, නිලංක පේ‍්‍රමරත්න 37/3, මාලිංග බණ්ඩාර 28/4)

රාගම ක‍්‍රිකට් සමාජය  ඕවර 39.1 කදී කඩුලූ 5 ට 157 (නිලූෂාන් නොනිස් නොදැවී 60, සමීර සොයසා 58, රොෂාන් ජයතිස්ස 33/3)


- 048


අදහස් (0)

රාගම පිල කඩුලූ 5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.