Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාගම ක‍්‍රීඩකයෝ බදුරලිය පරදවති

රාගම ක‍්‍රීඩකයෝ බදුරලිය පරදවති

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයේදී රාගම ක‍්‍රිකට් සමාජය කඩුලූ 6 කින් බදුරලිය ක‍්‍රිකට් සමාජය පරාජය කරන ලදී.


බදුරලිය ක‍්‍රිකට් සමාජය  ඕවර 50 යේදී කඩුලූ 9 ට 207 (දුෂාන් විමුක්ති 22, ගිහාන් රූපසිංහ 27, මිලින්ද සිරිවර්ධන 28, ඉමේෂ් උදයංග 24, සුපේෂල ජයතිලක 36, සුරේෂ් නිරෝෂාන් 19, නිලංක පේ‍්‍රමරත්න 51/2, මාලිංග බණ්ඩාර 41/2)

රාගම ක‍්‍රිකට් සමාජය  ඕවර 46.5 කදී කඩුලූ 4 ක් දැවී 208 (ළහිරු මිලන්ත 75, නිලූෂාන් නෝනිස් 51, සමීර සොයිසා නොදැවී 24, චානක විජේසිංහ නොදැවී 40, මොහොමඞ් අර්ෂාඞ් 35/2)


- 048


අදහස් (0)

රාගම ක‍්‍රීඩකයෝ බදුරලිය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.