Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාගම ක‍්‍රිකට් සමාජයට තියුණු ජයක්

රාගම ක‍්‍රිකට් සමාජයට තියුණු ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයක් ලෙස කටුනායක වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේ අද (16) පැවැති තරගයේදී රාගම ක‍්‍රිකට් සමාජය ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 4 කින් සැරසන්ස් පිල පරාජය කිරීමට සමත් විය.

සැරසන්ස් පිල  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 167
(නිසල් රන්දික 51, දුෂාන් හේමන්ත 19, ගීත් කුමාර 18, මොහොමඞ් අස්ලාම් 18, අලංකාර අසංක 16/3, මාලිංග බණ්්ඩාර 36/4)

රාගම ක‍්‍රිකට් සමාජය  ඕවර 37 කදී කඩුලූ 6 ට 126
(ජේසන් පෙරේරා 27, ළහිරු මිලන්ත 56, ප‍්‍රභාත් ජයූරිය 20/4)

048


අදහස් (0)

රාගම ක‍්‍රිකට් සමාජයට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.