Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාගම - එස්. එස්. සී. - මුවර්ස් - කෝල්ට්ස් අවසන් පූර්ව සටනට එයි

රාගම - එස්. එස්. සී. - මුවර්ස් - කෝල්ට්ස් අවසන් පූර්ව සටනට එයි

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට රාගම ක‍්‍රිකට් සමාජය, එස්. එස්. සී. මුවර්ස් සහ කෝල්ට්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලැබීය.

රාගම පිල සහ කෝල්ට්ස් පිල අතර පළමු අවසන් පූර්ව තරගය මේ මස 18 වැනිදා ද, එස්. එස්. සී. පිල සහ මුවර්ස් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය මේ මස 19 වැනිදා ද, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.

අවසන් මහ තරගය මේ මස 21 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


අදහස් (0)

රාගම - එස්. එස්. සී. - මුවර්ස් - කෝල්ට්ස් අවසන් පූර්ව සටනට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.