Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කොළඹ සහිරා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත්විය. මෙම තරගය .. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
සහිරා විදුහල - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී 172
(අකීල් මුතාලිප් 81, සජිඞ් හඞ්ජි 28, උතුම් දිසානායක 46/3, සන්දේෂ් රාජපක්ෂ 49/3)
රාජකීය ‘බී’ - පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 4 ක් දැවී 273
(රසඳු තිලකරත්න නොදැවී 105, නෙතින් පනාපිටිය 53, දමිත් කේශර නොදැවී 36)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.