Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රවිෂ්ක - දුමිඳු කිරිඳිවැල මැදි විදුහල දිනවති

රවිෂ්ක - දුමිඳු කිරිඳිවැල මැදි විදුහල දිනවති

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කිරිඳිවැල මැදි විදුහල අතර කිරිඳිවැලදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 64 ජයක් වාර්තා කිරීමට කිරිඳිවැල මැදි විදුහල සමත් විය.

එහිදී කිරිඳිවැල මැදි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට රවිෂ්ක චමත් සමත් වූ අතර එම විදුහලේම දුමිඳු නිෂාන් ලකුණු 40 කට කඩුලු 9 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 25.3 කදී සියලු දෙනා දැවී 48  
(දුමිඳු නිෂාන් 14/6, රුචිර චතුරංග 06/2, රවිෂ්ක චමත් 10/2)

කිරිඳිවැල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 19.1 කදී කඩුලු 2 ක් දැවී 157  
(රවිෂ්ක චමත් නොදැවී 100, කෞෂාල් කාවින්ද 47, සනුල් පීරිස් 19/2)

ධර්මපාල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 45  
(රවිෂ්ක චමත් 13/3, දුමිඳු නිෂාන් 26/3, විබූති ප්‍රියාන් 01/2, පවර මනීෂ 05/2)  

 


අදහස් (0)

රවිෂ්ක - දුමිඳු කිරිඳිවැල මැදි විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.