Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රන්පොකුණුගම මහ විදුහල තියුණු ජයක්

රන්පොකුණුගම මහ විදුහල තියුණු ජයක්

Dilrukshi - 2015 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රන්පොකුණුගම මහ විදුහල සහ පන්නල ජාතික පාසල අතර රන්පොකුණුගමදී පැවැති ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයෙන් රන්පොකුණුගම මහ විදුහල ලකුණක තියුණු ජයක් ලැබීය.

 

රන්පොකුණුගම මහ විදුහල  ඕවර 31.2 කදී සියලූ දෙනා දැවී 135

(රොෂේන් පෙරේරා 44, පුබුදු ජයවර්ධන 18, සවිදු තාරක 22, ජී. ටී. හසන් 20/2)

පන්නල ජාතික පාසල  ඕවර 35.3 කදී සියලූ දෙනා දැවී 134

(කේ. එච්. සදමාල් 35, එච්. එම්. මොහොට්ටාල 19, ටී. එස්. අකලංක 12, හිරූෂ ගොඩගම්පල 30/2, ජනිත ලක්‍ෂිත 19/3, පුබුදු ජයවර්ධන 23/4)
 

 


අදහස් (0)

රන්පොකුණුගම මහ විදුහල තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.