Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුවදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.
වේල්ස් කුමර විදුහලේ විෂුක වීරසිංහ එහිදී ලකුණු 17 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 106
(සෙනෙත් ඉෂාන් 26, ෂෙහාන් සුබසිංහ 17, විෂුක වීරසිංහ 17/6, අසේල පෙරේරා 32/2)
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 97
(රුචිර පෙරේරා 26, අහමඞ් අබ්දුල් 25/4, ජයෝද් පසිඳු 25/3)
රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුල්ලක් දැවී 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.