ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කරන්දෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පැරබෝලා ක‍්‍රමයට අනුව ලකුණු 78 ක ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය මහානාම විදුහලට තරගය නතර කරන විට ඕවර 26.1 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 75 ක් පමණි.
	
	රිච්මන්ඞ් විදුහල -  ඕවර 43 කදී කඩුලූ 7 ක් දැවී 209
	(තවීෂ අභිෂේක් 62, ආදිත්‍ය සිරිවර්ධන 69, සඳුන් මෙන්ඩිස් 20, පසිඳු ජයරංජන 67/4, යසිරු කස්තුරි 38/3)
	මහානාම විදුහල -  ඕවර 26.1 කදී කඩුලූ 9 ක් දැවී 75
	(රිසිර වීරසූරිය 25, ආදිත්‍ය සිරිවර්ධන 17/3, සුගීත් නිම්නද 10/2, රවිෂ්ක විජේසිරි 13/2)
	
	- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.