අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සපුගස්කන්ද යෝක් ජාත්‍යන්තර පාසල සහ රාගම බැසිලිකා විදුහල අතර බණ්ඩාරනායකපුර සී.අයි.ඕ. ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට යෝක් ජාත්‍යන්තර පාසල සමත් විය.
එහිදී යෝක් ජාත්‍යන්තර පාසලේ ප්‍රභාෂ් නිර්වාන් ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
යෝක් ජාත්‍යන්තර පාසල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 168
(මල්ෂ රෂ්මිත 33, දහම් දිල්ෂාන් 32, මතීස කොස්තා 28, හසිත දිල්ෂාන් 26/3, දිල්ෂාන් ආලෝක 26/2, ප්‍රමිත ප්‍රනාන්දු 21/2)
බැසිලිකා විදුහල - ඕවර 35 කදී සියලු දෙනා දැවී 136
(රුසිරු යශෝධන 28, දිල්ෂාන් ආලෝක 26, ප්‍රභාෂ් නිර්වාන් 45/4, කවිඳු ඉෂාර 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.