Last Update  :  2025-07-01 14:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය හින්දු විද්‍යාලයට ලකුණු 85 ක ජයක්
17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට්

යාපනය හින්දු විද්‍යාලයට ලකුණු 85 ක ජයක්

editorial - 2025 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය ලකුණු 85කින් පැරදවීමට යාපනය හින්දු විද්‍යාලය සමත්විය.

යාපනය හින්දු විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී හින්දු විද්‍යාලය වෙනුවෙන් ආර්. ආතිඩියන් පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 99 ක් රැස් කළේය.


යාපනය හින්දු විද්‍යාලය - ඕවර 49.5 කදී 301 යි
(ආර්. ආතිඩියන් 99, කේ. නිතීෂ් 45, වී. කජලුක්ෂාන් 41, එන්. නෙරුජන් 41, කේ. ජනෝජන් 20, ජිත්සර දිසානායක 44/3, බ්‍රයන් වැන්ලන්බර්ග් 27/2, දේශාන් උඩුමුල්ල 53/2)

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 216 යි
(එම්.එස්. ජයසිංහ 49, එස්.ඒ. ජයලත් 43, බී.එස්. දෙනුවන් 31, එම්.වයි. ජයකොඩි 22, එස්. අශ්වින් 42/3, එන්. නෙරුජන් 42/2)


අදහස් (0)

යාපනය හින්දු විද්‍යාලයට ලකුණු 85 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.