Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යසිත් ලයිසියම් විදුහලට ජයගෙනෙයි

යසිත් ලයිසියම් විදුහලට ජයගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, බණ්ඩාරගම මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමක ජයක් ලැබීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල පෙරේදා (30) සමත් විය. මෙම තරගය දොඹගොඩ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ යසිත් කළුපහන ලකුණු 157 රැස් කළේය.


බණ්ඩාරගම මධ්‍ය මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 53.1 කදී සියලු දෙනා දැවී ලකුණු 154
(මිසිත් විනුර 41, අකිල චන්නක 34, යෙහෙමල් රෂ්මික 21, රාහුල් ද සිල්වා 60/3, නිලංක දළුවත්ත 32/2)

ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු  ඉනිම - ඕවර 43 කදී කඩුලු 4කට 275
(යසිත් කළුපහන 157, රුසිරු ප්‍රනාන්දු නොදැවී 55, සජත් අහමඞ් 51, බිම්සර කළණජිත් 72/2 )

 


අදහස් (0)

යසිත් ලයිසියම් විදුහලට ජයගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.