අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයක් ලෙස මුවර්ස් පිල සහ වරාය අධිකාරී පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති තරගයෙන් මුවර්ස් ක‍්‍රීඩකයෝ ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 51 ක පහසු ජයක් ලැබීය.
මුවර්ස් පිල ඕවර 2 කදී කඩුලූ 8 ට 154
(තිලකරත්න සම්පත් 16, ඕෂද ප‍්‍රනාන්දු 22, හර්ෂ කුරේ 26, කෝසල කුලසේකර 37, මාලින්ද පුෂ්පකුමාර 15/3, අනුක් ද අල්විස් 31/2)
වරාය අධිකාරී පිල ඕවර 23.3 කදී කඩුලූ 7 ට 81
(සචිත‍්‍ර සේරසිංහ 18, පුලින තරංග 22, ජනක ගුණරත්න 6/2, විමුක්ති පෙරේරා 6/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.