Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුවර්ස් පිලට කඩුලූ 6 ක ජයක්

මුවර්ස් පිලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර තරගයක් ලෙස මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති තරගයේදී මුවර්ස් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.


ගුවන් හමුදා පිල ඕවර 38 කදී සියලූ දෙනා දැවී 122 (චරිත් රුචිරංග 20, ටී. නදීර 23, යශෝධ ලංකා 37, ප‍්‍රිෂාන් හේවගේ 17, චතුරංග ද සිල්වා 20/5, ජනක ගුණරත්න 11/3)

මුවර්ස් පිල  ඕවර 31.1 කදී කඩුලූ 4 ට 126 (ඉරෝෂ් සමරසූරිය 25, හර්ෂ කුරේ 23,  ඕෂද ප‍්‍රනාන්දු නොදැවී 31, කෝසල කුලසේකර නොදැවී 34, අකිල ඉෂංක 41/2, බුද්ධික සදරුවන් 21/2)

 

- 048


අදහස් (0)

මුවර්ස් පිලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.