අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ මුවර්ස් පිල සහ බ්ලූම්ෆීල්ඞ් පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් මුවර්ස් ක‍්‍රීඩා සමාජය ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීය.
මුවර්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 244
(තිලකරත්න සම්පත් 23, ඕෂද ප‍්‍රනාන්දු 25, කෝසල කුලසේකර 50, ජනක ගුණරත්න 86, දිල්හාර ලොකුහෙට්ටිගේ 15, ඉරෝෂ් සමරසූරිය නොදැවී 19, නුවන් ප‍්‍රදීප් 51/2, ළහිරු මධුසංඛ 58/2, ඩිල්ෂාන් මුණවීර 48/2, සුරාජ් රන්දීව් 41/3)
බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 41.2 කදී කඩුලූ 9 ට 234
(ඩිල්ෂාන් මුණවීර 20, ප‍්‍රිමෝෂ් පෙරේරා 23, කුසල් මෙන්ඩිස් 15, ඩිල්හාන් කුරේ 42, සුරාජ් රන්දීව් 46, ළහිරු මධුසංඛ 39, දිල්හාර ලොකුහෙට්ටිගේ 58/3, ජනක ගුණරත්න 28/2, චතුරංග ද සිල්වා 52/3)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.