අයි.පී.එල්. තරගාවලියේ 14 වැනි තරගය ලෙස ඊයේ (02) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 7 කින් ජය ලැබීය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේම සිටින අතර ඊයේ (02) තරගයෙන් පසු 7වැනි ස්ථානයේ සිටි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම 4වැනි ස්ථානයට පත්විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.