වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කදාන මැසිනොද් විදුහල සහ මාරවිල ශාන්ත සේවියර් විදුහල අතර පැවැති තරගයෙන් මැසිනොද් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබූහ.
ශාන්ත ෂේවියර් විදුහල ඕවර 42.2 කදී 184
(උදාර මෙන්ඩිස් 68, රවිඳු අංජන 50, බි‍්‍රම්ලි රාජපක්‍ෂ 30, නඳුන් ඩිල්ෂාන් 28/5, මිතිල අරවින්ද 42/3)
මැසිනොද් විදුහල ඕවර 34.4 කදී කඩුලූ 4 ට 186
(මිතිල අරවින්ද නොදැවී 59, නඳුන් ඩිල්ෂාන් 38, දිල්රුක් ඇන්තනී 21, ශිමිල් ගුණවර්ධන 22)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.