Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැසිනොද් - රාහුල තරගය ජය පැරදුමෙන් තොරයි

මැසිනොද් - රාහුල තරගය ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ මාතර රාහුල විදුහල අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

එහිදී මැසිනොද් විදුහල වෙනුවෙන් අෂේන් සිල්වා (58) සහ රුවින් ෆොන්සේකා (50) ද, රාහුල විදුහල වෙනුවෙන් රුවින්ද දිල්ෂාන් (නොදැවී 63) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.  

 


මැසිනොද් විදුහල - පළමු ඉනිම - ඕවර 52.5 කදී කඩුලු 8 ක් දැවී 225
(අෂේන් සිල්වා 58, රුවින් ෆොන්සේකා 50, ලෙස්ටර් ජයවීර 47, සුදම් ද සිල්වා 47, දිම්සර කෙණ්ඩගේ 56/3, මනුජ දුල්නෙත් 58/3)

රාහුල විදුහල - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 4 ක් දැවී 133
(රුවින්ද දිල්ෂාන් නොදැවී 63, විදුෂ රෂ්මික 27, තෙනුක ජයලත් 21/2)

 


අදහස් (0)

මැසිනොද් - රාහුල තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.