Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මැසිනොද් විදුහල සමත් විය.
එහිදී මැසිනොද් විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට තරණ සිල්වා (නොදැවී 51) සමත් වූ අතර එම විදුහලේම ඉමාල් සංජීව සහ විහාෂ් පෙරේරා කඩුලු බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මැසිනොද් විදුහල් ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 36.4 කදී සියලු දෙනා දැවී 181
(කෙවින් නිලේෂ් 43, ශැනොන් ටේරවර් 42, සරණ සිල්වා 28, තරුෂ නිවර්ථන 28/3, යසිත් රණතුංග 32/2, මහේන් ගුණතිලක 45/2, අන්චිත වික්‍රමසේකර 46/2)
මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 39 කදී සියලු දෙනා දැවී 97
(ඉමාල් සංජීව 10/3, විහාෂ් පෙරේරා 14/3, සරණ සිල්වා 21/2, ගයාෂ් රත්මල් 31/2)
මැසිනොද් විදුහල් ‘බී’ කණ්ඩායම විදුහල - දෙවැනි ඉනිම - ඕවර 22.1 කදී කඩුලු 5 ක් දැවී 104
(තරණ සිල්වා නොදැවී 51, මහේන් ගුණතිලක 13/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.