Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල අතර මහින්ද රාජපක්ෂ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහින්ද රාජපක්ෂ ජාතික පාසල සත්මින් සිතාර ලකුණු 26 කට කඩුලු 4 ක් දවාගනිමින් මැසිනොද් විදුහලේ පිතිකරුවන් පීඩනයට පත් කළේය. එහිදී ඔහුට අනගි සහායක් දුන් රකිඳු හෙට්ටිආරච්චි ලකුණු 43 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 50.5 කදී සියලු දෙනා දැවී 129
(මෙනුක පෙරේරා 28, ලූක් ද සිල්වා 28, අසිත් සිල්වා 21, සත්මින් සිතාර 26/4, රකිඳු හෙට්ටිආරච්චි 43/3, සසිඳු ප්‍රියශාන්ත 16/2)
මහින්ද රාජපක්ෂ විදුහල් පළමු ඉනිම - ඕවර 11 කදී කඩුලු 3 දැවී 77
(මැණික් මුත්සඳ නොදැවී 28, දිල්මින් තාරක නොදැවී 22, ලූක් ද සිල්වා 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.