Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාරිස්ටෙලා පළමු ඉනිම ජය ගනී

මාරිස්ටෙලා පළමු ඉනිම ජය ගනී

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර කදිරාන දී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් දිනා ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

මෙම තරගයේදී මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් ශී‍්‍රමත් ජීවන (නොදැවී 69) ද, ශාන්ත සර්වේෂස් විදුහල වෙනුවෙන් අෂේන් දීමන්ත (50) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

ශාන්ත සර්වේෂස් දෙවැනි ඉනිමේදී ලකුණු 46 කට කඩුලූ 6 ක් දවාගැනීමට මාරිස්ටෙලා විදුහලේ පසිඳු කොළඹගේ සමත් විය.

ශාන්ත සර්වේෂස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 146
(අෂේන් දීමන්ත 50, තුෂාන් එරංග 20, ඒ. ශිහාන් 19, සචිඳු කොළඹගේ 36/4, රවිඳු ප‍්‍රනාන්දු 37/3, ශී‍්‍රමත් ජීවන 8/2)

මාරිස්ටෙලා පළමු ඉනිම - සියලූ දෙනා දැවී 167
(රසාංජන සිල්වා 30, ශී‍්‍රමත් ජීවන නොදැවී 69, චානුක දිල්ෂාන් 55/3, තිළිණ කුමාර 24/2)

ශාන්ත සර්වේෂස් විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 187
(ලෝචන රුවීන් 37, පසිඳු කොළඹගේ 46/6)

036


අදහස් (0)

මාරිස්ටෙලා පළමු ඉනිම ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.