Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ මහානාම විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහානාම විදුහල සමත් විය.
මහානාම විදුහල වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 15 කට කඩුලු 5 ක් දවාගැනීමට දේවිඳු කැකිරිදෙණියත්, දෙවැනි ඉනිමේදී ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගැනීමට ඉනුක කරන්නාගොඩත් සමත් වූහ.
ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 27.4 කදී සියලු දෙනා දැවී 78
(සුගන්තන් 23, දේවිඳු කැකිරිදෙණිය 15/5, සනෝජ් සමරකෝන් 14/2, පසිඳු නවෝද්‍ය 17/2)
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 24 කදී කඩුලු 6 ක් දැවී 104
(ගවිත් ජයවර්ධන 25, සචිත්‍ර රෂ්මිත 22, සුගන්තන් 28/4, ශෙහාන් ලක්ෂිත 23/2)
ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී 111
(තරිඳු මධුරංග 36, සමීර බණ්ඩාර 21, ඉනුක කරන්නාගොඩ 10/5, දේවිඳු කැකිරිදෙණිය 24/2, සිතුම් කෙනුල 28/2)
මහානාම විදුහල දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුලු 3 ක් දැවී 44
(සචිත්‍ර රෂ්මිත නොදැවී 22, ගිමන්ත තරුෂ 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.