Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්

මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, පිළියන්දල ධර්මරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමක ජයක් ලැබීමට කොළඹ මහානාම විද්‍යාල ‘සී’ කණ්ඩායම පෙරේදා (30) සමත් විය. මෙම තරගය මහනාම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


මහානාම විද්‍යාල ‘සී’ පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 5කට ලකුණු 296
(කලිඳු බණ්ඩාර 94, සෙනුත් ප්‍රනාන්දු 64, දනිත ගුණවර්ධන 41, නෙතිල සිල්වා නොදැවී 32, තිමෙත් වීරප්පුලි නොදැවී 25, උමිදු නෙත්සර 86/2, )

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම - ඕවර 34 කදී සියලු දෙනා දැවී ලකුණු 180
(එවාන් හසිඳ 63, ජනිදු කල්හාර 21, අංජන ගමගේ 48/4, අදීෂ වේවැල්වල 11/2 )

මහානාම විද්‍යාල ‘සී’ දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුලු 3කට ලකුණු 56
(ප්‍රමුඛ පෙරේරා 25, දනිත ගුණවර්ධන 21)

 


අදහස් (0)

මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.