Last Update  :  2025-11-03 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහානාම - නාලන්දා තරගය විසඳුම් නෑ

මහානාම - නාලන්දා තරගය විසඳුම් නෑ

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ පානදුර මහානාම විදුහල සහ කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

 

පානදුර මහානාම විදුහල පළමු ඉනිම කඩුලු 3 ට 92
(රන්දුල දසුන් නොදැවී 62, විෂ්මික නෝනිස් 12, තේජන හෙට්ටිආරච්චි 5/2)


- 048


අදහස් (0)

මහානාම - නාලන්දා තරගය විසඳුම් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.