Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහරගම ජනාධිපති විදුහලට මුල් ඉනිමේ ජයක්

මහරගම ජනාධිපති විදුහලට මුල් ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසාලන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ පන්නිපිටිය ධර්මරාජ විදුහල් ‘බී’ පිලට එරෙහිව පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහරගම ජනාධිපති විදුහල් ‘බී’ පිල සමත්විය. මෙම තරගය අතර පන්නිපිටියේදී පැවැත්විණ.

ජනාධිපති විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිමේදී ලකුණු 41 ක් රැස්කළ ඒෂාන් දේවින්ද, ධර්මරාජ විදුහල් ‘බී’ පිලේ ඉනිම් දෙකේදී ලකුණු 47 කට කඩුලූ 8 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

ජනාධිපති විදුහල් ‘බී’ පිල - පළමු ඉනිම  ඕවර 48 කදී කඩුලූ 4 ක් දැවී 204
(ඒෂාන් දේවින්ද 41, චනිඳු ඉමල්ක 31, ජනිත් උෂාන්ත 31, ගීතාංජන ගුණවර්ධන 25, තරිඳු ධනංජය නොදැවී 23, ජිතේන් කල්හාර නොදැවී 22)

ධර්මරාජ විදුහල් ‘බී’ පිල - පළමු ඉනිම  ඕවර 30.3 කදී සියලූ දෙනා දැවී 104
(සිී. නිම්සර 19, ඞී. ජයවර්ධන 18, ඒෂාන් දේවින්ද 32/5, චනිඳු ඉමල්ක 28/2)

ධර්මරාජ විදුහල් ‘බී’ පිල - දෙවැනි ඉනිම  ඕවර 14 කදී කඩුලූ 4 ක් දැවී 56
(ඒෂාන් දේවින්ද 15/3)

036


අදහස් (0)

මහරගම ජනාධිපති විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.