Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්දයට මුල් ඉනිමේ ජයක්

මහින්දයට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

Mahinda-Galle

ගාල්ල මහින්ද මහා විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර මහින්ද විදුහල් ක‍්‍රීඩාංගනයේ පැවති වයස අවුරුදු 13 න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ අවසන් පුර්ව තරගයේ පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට ගාල්ල මහින්ද විදුහල සමත්විය.

මහින්ද විදුහල් කණ්ඩායමේ නායක නවෝද් පරණවිතාන මෙම තරගයේදී පන්දු 77 කදී ලකුණු 106 ක් ලබා ගැනීමට සමත්විය.


ශාන්ත පීතර විද්‍යාලය - පළමු ඉනිම  ඕවර 38.3 සියලූ දෙනා දැවී ලකුණු 115
(අශේන් පීරිස් 20,ෂෙනාල් බොතේජු 15,කෝසල උදයංග 4/16,චේතිය ගුණසේකර 4/36)

මහින්ද විදුහල - පළමු ඉනිම  ඕවර 53.1 සියලූ දෙනා දැවී 216
(නවෝද් පරණවිතාන 106,සදෙව් ඉඳුවර 48,ජේෂන් හාර්ඩින් 4/30)

 


අදහස් (0)

මහින්දයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.