ගාල්ලේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගාල්ල මහින්ද විදුහල ඊයේ (18 වැනිදා) සමත්විය.
දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ධර්මරාජ විදුහල සියලූදෙනා දැවී ලකුණු 124 ක් ලබාගත් අතර චන්දිමාල් ද සිල්වා නොදැවි ලකුණු 52 ක් රැස්කළේය.
මහින්ද විදුහල් කණ්ඩායමේ නායක මලිත් මහේල ලකුණු 74 කට කඩුලූ 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මහින්ද විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය.
ධර්මරාජ විදුහල - පළමු ඉනිම - ඕවර 74.4 කදී සියලූදෙනා දැවී 151
(රමේෂ් රණසිංහ 25, චන්දිමාල් ද සිල්වා 36, කාවින්ද රත්නායක 39, පසිඳු දිල්ෂාන් 6/2, මලිත් මහේල 29/3, සචික උදාර 35/3, තමිත් කල්හාර 30/2)
මහින්ද විදුහල - පළමු ඉනිම - ඕවර 72.3 කදී සියලූදෙනා දැවී 165
(මලිත් මහේල 48, දුලාෂ් උදයංග 45, පසිඳු දිල්ෂාන් 23, රුචිර පුපුලේවත්ත 9/3, දෙනත් ලංකා 50/3, වෙනුක ගලහිටියාව 76/2)
ධර්මරාජ විදුහල - දෙවැනි ඉනිම - ඕවර 57 කදී සියලූදෙනා දැවී 124
(චන්දිමාල් ද සිල්වා නොදැවි 52, මලිත් මහේල 45/5, තමිත් කල්හාර 16/3, සචින්ත තාරුක 29/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.