Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මලියදේව - ශා.තෝමස් තරගය විසඳුමකින් තොරයි

මලියදේව - ශා.තෝමස් තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මලියදේව විදුහලේ පී. කහගොල්ල ලකුණු 72 ක් රැස්කරමින් ලකුණු 34 කට කඩුලු 2 ක්ද දවාගත්තේය.


ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 62.3 කදී සියලු දෙනා දැවී 189  
(ටී. සුභසිංහ 38, ටී. රන්වදාන 32, එම්. දසනායක 24, පී. හේරත් 23/3, අයි. සෝමරත්න 29/3, පී. කහගොල්ල 34/2)

මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී 178  
(පී. කහගොල්ල 72, ඒ. තෙන්නකෝන් 39, ජේ. මුතුකුමාර 33, ටී. සුභසිංහ 28/3, සිතුල් විජේසේකර 32/3, ඩී. කුලරත්න 28/2)

 


අදහස් (0)

මලියදේව - ශා.තෝමස් තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.