Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී පස්යාල මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 78 ක ජයක් ලබාගැනීමට මිරීගම බණ්ඩාරනායක විද්‍යාලය සමත්විය. මෙම තරගය රන්පොකුණුගම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මිරීගම බණ්ඩාරනායක විද්‍යාලයේ ශාන් කවිශ්ක ලකුණු 25 කට කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
පස්යාල මහා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 18.1 කදී සියලුදෙනා දැවී ලකුණු 39
(චමින් මලිත් 15/4, ශාන් කවිශ්ක 12/3)
බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32.4 කදී සියලුදෙනා දැවී ලකුණු 197
(චමෝද් මංජුල 43, කවිඳු චන්දුක 29, රවිඳු ශෙහාන් 26, දිනූශ දිසානායක 33/3)
පස්යාල මහා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 21.5 කදී සියලුදෙනා දැවී ලකුණු 80
(ශාන් කවිශ්ක 1344, රවිඳු ශෙහාන් 13/2, රවිඳු නිපුන් 15/2, සුපුන් තාරුක 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.