ජාත්‍යන්තර පාසල් වයස 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ විචලි ජාත්‍යන්තර පාසල අතර ශාලිකා කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී කඩුලූ ත‍්‍රිත්ව 2 ක් දවාගැනීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මිනෙත් හීන්කෙන්ද සමත්විය.
එම තරගයෙන් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට ලකුණු 146 ක පහසු ජයක් හිමිවූ අතර තමන් යැවූ පළමු ඕවරයේදී සහ දෙවැනි ඕවරයේදී එම කඩුලූ ති‍්‍රත්ව දෙක දවාගත් මිනෙත් හීන්කෙන්ද, ලකුණු 13 කට කඩුලූ 7 ක් දවාගනිමින් එම ජයග‍්‍රහණයේ නියමුවා බවටද පත්විය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල - කඩුලූ 4 ක් දැවී 170
(නිහිඳු වල්පොල 64, ඉල්හාම් ඉස්වාන් නොදැවී 51, ලෂ්වාන් ද මෙල් නොදැවී 28, රාෂිඞ් 40/3)
විචලි ජාත්‍යන්තර පාසල - සියලූ දෙනා දැවී 24
(මිනෙත් හීන්කෙන්ද 13/7, නිහිඳු වල්පොල 11/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.